ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට අද තීරණාත්මක දවසක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද (18) පැවැත්වෙනවා.

1-1ක් ලෙස දෙපිලම තරගය බැගින් ජයගෙන ඇති නිසා අද තරගය දෙපිලටම වැදගත් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක සහ බංග්ලාදේශයේ වේග පන්දු යවන ක්‍රිඩක ටැන්සිම් හසන් සකීබ් ආබාධයක් හේතුවෙන් අද තරගයට එක් නොවනු ඇති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!