පොලිසියේ දෙන්නෙක් මත්ද්‍රව්‍ය සමග මාට්ටු

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක දී මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකු සහ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයකු මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!