හෙට ගැන අවවාදාත්මක දැනුම්දීමක්

හෙට දවසේ (31) ප්‍රදේශ රැසකම මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් කියවිය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!