ඥාණසාර හිමියන්ට ඇප නෑ

වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් අද (02) ප්‍රතික්ෂේප කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!