ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.5ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි ද එම විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!