ජානක වක්කුඹුර වැඩබලන්න කැබිනට් ඇමති ධුරයක

පළාත් සභා පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා එහි කැබිනට් අමාත්‍ය ධුරයේ වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ සංචාරයක නිරත වන නිසා ඔහු යළි පැමිණෙන තෙක් මෙලෙස වැඩබැලීම සඳහා, ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!