පොලිතින් මලු නොගත්තොත් ඔබ‍ට දීමනාවක්

පොලිතින් මලු ලබා නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී සුපිරි වෙළෙඳසල් හිමියන් කැමැත්ත පළකර තිබෙනවා.

එම දීමනාවේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා එම සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන 21 වැනිදා කාරක සභාවට යළි කැඳවීමට නියමිතයි.

පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!