හෙට තීරණාත්මක තරගයට පෙර ‘ලංකාවේ’ සුපිරි තරුවක් ඉවතට

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

දෙවන එක්දින තරගයේදී ඔහු පාදයේ ආබාධයකට ලක්වූ අතර ආබාධ තත්ත්වය සුව අතට පත්නොවී ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

දෙරට අතර අවසන් එක්දින තරගය හෙට (18) පැවැත්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!