බංග්ලාදේශ අසීරු තත්ත්වයකින් අද පිටියට

බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද(25) යි.

ඊයේ තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 47 කට කඩුලු 5 ක් දැවී සිටි අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 464 ක් අවශ්‍යව තිබුණා.

ඔවුන්ට ඒ සඳහා ඉතිරිව ඇත්තේ කඩුලු 5 ක් පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!