ගාන්ධි ඝාතනයේ වරදකරුවන් ලංකාවට

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වූ පුද්ගලයන් අද (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ලබා සිටි ඔවුන් විශේෂ කඳවුරක රඳවා සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!