තල්දෙන කඳවුරෙන් පැන්න සියලු දෙනා අල්ලයි

බදුල්ල තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවුවන් 09 දෙනාම බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමේදී ඔවුන් විශෝධන මධ්‍යස්ථානය ආසන්න රක්ෂිතයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වරය පවසයි.

එම සැකකරුවන් අද (18) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ රැඳවියන් 09දෙනා ඊයේ අලුයම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබු අතර ඔවුන් බදුල්ල තෙල්දෙණිය තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රාමසාන් උපවාසය නිරතව සිටි ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *