චීනයෙන් අලුත් වෙනසක්

අද (28) චීනයේ ප්‍රථම විශාලතම දේශීය වාණිජ මගී ගුවන් යානය ගුවන් ගත කෙරුණි.

මෙම ගුවන් යානය එරට වේලාවෙන් පෙරවරු 10.45ට ෂැංහයි හොංකියාඕ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ප.ව. 1:10ට බීජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතව තිබේ.

වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ, සංවර්ධන සහ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම යානය ගුවන් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *