හිටපු මැකො නැවත මැකො වෙන්න ඉල්ලයි

තමන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා අයදුම්පතක් යොමුකළ බව එම කොමිසමේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය පැවසීය.

මැතිවරණ ඇතුළු කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා පියවර ගනු ලැබූ අතර පසුගිය මස 15 වැනිදා අයදුම්පත් භාර ගැනීම අවසන් විය.

මහින්ද දේශප්‍රිය සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *