හරීන් අතහැරීම පුරුදු වෙයි. ආයතන රැසක් රාජ්‍ය ඇමතිට දෙයි

අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය විෂය පථය යටතේ පැවැති ආයතන තුනක මෙහෙයුම් කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවා තිබේ.

එසේ පවරා ඇති ආයතන වනුයේ ශ්‍රී ලංකා උත්තේජන මර්ධන නියෝජිත ආයතනය, ක්‍රීඩා වෛද්‍ය ආයතනය හා ජාතික ක්‍රීඩා විද්‍යායතනය යන ආයතනයි. ඊට අමතරව ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ක්‍රියාත්මක කිරීමේ බලයද රාජ්‍ය අමාත්‍යවරයාවත පවරා ඇත.

මීට අදාල ගැසට් නිවේදනය අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් නිකුත්කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!