ස.ජ.බ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ජනාධිපති සමග එක් වෙයි

සමගි ජනබලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට පුළුල් ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ වාර්තා කිරීමේ වගකීම වඩිවේල් සුරේෂ්ට පවරා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!