සෞඛ්‍ය සේවකයින් සහ මුදල් අමාත්‍යාංශ අතර විශේෂ සාකච්ඡාවක්

දිවයිනේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සාධාරණය ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංකේතාත්මක වැඩ වර්ජනයට සමගාමීව සෞඛ්‍ය සේවකයෝ කොළඹ ජාතික රෝහල ඉදිරියටදී අද (16) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

සෞඛ්‍ය වෘත්තිය සමිති හා මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 11ට ආරම්භ විය. එම සාකච්ඡාවේ ප්‍රගතිය අනුව සංකේත වැඩ වර්ජනය අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් පැවසීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!