ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු T20 තරගය අද

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු T20 තරගය අද (14) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පස්වරු 7 ට පැවැත්වෙයි .

අද තරගයේදී ශ්‍රී ලංකා පිල වනිදු හසරංග විසින් මෙහෙයවනු ලබන අතර උපනායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබයි. දෙපිල අතර පැවැති එක්දින තරගාවලිය 2 -0 ක් ලෙස ශ්‍රි ලංකා පිල ජයගන්නා ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!