ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තාවේ . මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුද X සටහනක් තබා තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!