ශ්‍රි ලංකන් ගුවන් සේවයට නව යානයක් නව යානයක් එක් වෙයි

ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය සිය ගුවන් යානා ඇණියට තවත් නවතම යානයක් එක් කර ඇති බව වාර්තා වේ. නව යානය 4R-ABS ලියාපදිංචිය සහිත A320-200 ගුවන් යානයක් වන අතර, එය කෙටි දුර ධාවනයට යොදා ගැනීමට නියමිත බව සමාගම පවසයි .

නව ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 12 කින් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 138 කින් සමන්විතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!