වෛද්‍යවරු වර්ජනය අවසන් කරති

දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8.00 තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබදුන් පොරොන්දුව මත මෙම තීරණයට එළබ් බව ඕවුහු පවසති.

කෙසේ වෙතත් රජය පාර්ශ්වයෙන් ගැටළු වලට පැහැදිලි විසඳුමක් නොලැබුණහොත් ඉදිරියෙදී දැඩි තීරණවලට එළඹෙන බව එම සංගමය වැඩි දුරටත් පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *