වැට්බදු නැති භාණ්ඩ විකුණන වෙළඳසැල් ජාලයක්

වැට් බද්දෙන් නිදහස් භාණඩ පමණක් අලෙවි කළ හැකි වෙළඳ සැල් ජාලයක් රටපුරා ස්ථාපිත කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව හිටපු වෙළඳ ඇමති, වර්තමාන ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතරට එලවලු, ළදරු කිරිපිටි, පලතුරු සහ සහල් ආදී වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ රැසක් ඇතුලත් කරනා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් පැවසීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!