වර්ජනය කළ විදුලි සේවකයන් දොට්ට

විදුලි බලය සම්බන්ධ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමි නිකුත් කරනා ලද ගැසට් නිවේදනය නොතකා වැඩ වර්ජණය කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට එරෙහිව පවතින නීති වලට අනුව විනය පියවර ගන්නා ලෙස විදුලි බලමණ්ඩළයේ ලේකම් සහ එහි සභාපති වෙත අමාත්‍ය කන්චන විජේසේකර දන්වා ඇත.
එම ලිපියය පහත පලවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!