ලංකාව මුහුණදෙන පළමු තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය එක්සත් අරාබී එමීර් කණ්ඩායමට සමඟ අද (19) පැවැත්වීමට නියමිතව තිබේ.

බී කාණ්ඩය යටතේ බුලවායෝ හි පැවැත්වෙන තරඟය මෙරට වේලාවන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතය.

සිම්බාබ්වේ හි පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ මෙවර තරග වටය සඳහා කාණ්ඩ 02ක් යටතේ කණ්ඩායම් 10ක් ඉදිරිපත්ව සිටියි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *