ලංකාවේ ලොකුම පිල් මාරුව ගැන ඉඟියක්

ලාංකීය දේශපාලන ඉතිහාසයේ සිදුවන විශාලතම පිල් මාරුව සඳහා විපක්ෂයේ ප්‍රබලයකු කටයුතු සූදානම් කරමින් සිටිනා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධ මූලික සාකච්චා මේවන විටත් පැවැත්වෙමින් පවතින බවත්, ඒ සඳහා මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී ඇති බවත් වර්තා වේ. තවමත් අවසන් එකඟතාවයකට පත්ව නැතත් සාකච්චාවන්ට සහභාගීවූ මන්ත්‍රීවරුන් එම යෝජනාව සඳහා විරෝධයක් පළ කර නැති බවද වාර්තා වේ.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ පාර්ලිමේන්තු සංයුතියේ විශාල වෙනසක් සිදුවනු ඇති බවට ඉඟි පළවන අතර එලබෙන ජනධිපතිවරණය සඳහා වඩාත් පුළුල් සන්ධානයක් පිහිටවීම හෝ ව්‍යාස්ථාවේ වෙනසක් සිදුකිරීම පවා සිදු විය හැකි බව එම ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!