රාජ්‍ය සේවකයන්ට 15 වන දා සිට ඇඟිලි සලකුණු කිරිම අනිවාර්යයි

රාජ්‍ය සේවයේ නියුතු සේවකයින් සඳහා ලබන සදුදා (15) සිට සේවයට වාර්තා කිරීමේ දී සහ පිටව යාමේ දී ඇඟිලි සලකුණු සලකුණු තැබීම අනිවාර්ය කර ඇති බව වාර්තා වේ.

ඊට අදාළ අදාල චක්‍රලේඛනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත මේ වන විටත් යවා ඇත.

රාජ්‍ය සේවකයින්ට විවිධ චක්‍රලේඛ නිකුත් කර පැවතියද, කෝවිඩ් අර්බුද සමයේ විවිධ සහන ලබාදීම හේතුවෙන් නැවතත් මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *