මන්ත්‍රී අලි සබ්‍රී රත්‍රන් කිලෝ තුනහාමාරක් සමග අත් අඩංගුවට

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළේදි ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන ඇති බව වර්තාවේ.

විදෙස් ගතව සිටි ඔහු යළි මෙරටට පැමිණෙන් විට රත්‍රං කිලෝ තුන හමාරක ප්‍රමාණයක් රැගෙන ඒම නිසා මෙලෙස අත් අඩංගුවට ගත් බව වාර්තාවෙයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *