බොලා ටිනුබු නයිජීරියාවේ ජනාධිපතිවරණය ජය ගනී

බොලා ටිනුබු ( Boa Tinubu) නයිජීරියාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කර ඇත. ඔහු එරට ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා ය.

70 හැවිරිදි බොලා ටිනුබු 36% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව නිල ප්‍රතිඵල පෙන්වා දෙයි.

ප්‍රධාන ප්‍රතිවාදියා වූ Atiku Abubakar 29% ක් සහ කම්කරු පක්ෂයේ අපේක්ෂක Peter Obi 25% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ.

බොලා ටිනුබු සිය ජනාධිපති අපේක්ෂකත්වය සඳහා “මේ මගේ වාරයයි” යන සටන් පාඨය යටතේ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේ ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *