බංග්ලාදේශ ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තුවට

ඊයේ පැවති මහමැතිවරණයෙන් බංගලදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන් අවාමි ලීග් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අවාමි ලීග් පක්ෂයෙන් මගුරා -01 ප්‍රදේශයෙන් තරග කළ ෂකීබ් අල් හසන් වැඩි ජන්ද 1,50,000කින් මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!