පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන ග්‍රහකයක්

හෙට දිනයේදී ග්‍රහකයක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනා බවත් එම ග්‍රහකයේ විශ්කම්භය මීටර් 160 ක් පමණ වන බවත් නාසා ආයතනය පවසයි.

මේ අතර එය පෘථිවියට සැතපුම් මිලියනයක් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බවද අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

එය පැයට සැතපුම් 26,000ක වේගයකින් ගමන්ගැනීමට නියමිත බවත් එය පෘථිවියට ඉතාමත් සමීපයෙන් ගමන් කළත්, ඉන් කිසිදු හානියක් සිදුනොවනු ඇති බව විද්‍යාඥයින් පුරෝකතනය කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *