පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ සැසි වාරය පෙබරවාරි 7 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බවයි ජනාධිපතිවරයා සිය ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!