නිදහස් ”පිම්ම” පුරුදු වෙන පැරෂුට් භටයින් 4 දෙනෙකු අනතුරට…

76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර පැරෂුට් භටයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඉන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලටත් අනිත් දෙදෙනා යුධ හමුදා රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!