නිදහස් දිනයට විරුද්ධත්වය පෑ පිරිසකට කඳුළු ගෑස්

අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දින සැමරුමට එරෙහිව කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති විරෝධතා පාගමනක් පැවැත්වූ පිරිසකට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.

නිදහස් දිනය කළු දිනයක් ලෙස නම් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පවත්වා ඇත. එහිදී විරෝධතා කරුවන් හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!