නිදහස් උත්සවයේදී ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කරයි

හැත්තෑ හයවන ජාතික දින ජාතික නිදහස් දින උළෙල ගාලු මුවදොර පිටියදී අද පැවැත්වුන ජාතික නිදහස් දින උත්වයේදී ජාතික ගීය සිංහල දෙමළ භෂා දෙකෙන්ම ගායනා කරනා ලදි.

උත්සවය ආරම්භයේදී ජාතික ගීය සිංහලෙන් ගායනා කළ අතර සමාප්තියෙදී එය දෙමළ භාෂාවෙන් ගායනා කරනා ලදි.

මෙවර නිදහස් උත්සවය මහජනතාවටද මෙවර නිදහස් උළෙල විවෘත නොවු අතර, සංස්කෘතික අංගද පැවැත්වූයේ නැත. හමුදා උත්තමාචාර සඳහා පමණක් සීමාවූ නිදහස් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවත්විනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!