නව පොලිස්පති ධූරයට දේශබන්ධූ තෙන්නකෝන් පත්වෙයි

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පත්කර ඇත. ඔහු මීට සුළු මොහොතකට පෙර ඔහු අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!