දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත් අඩංගුවට ගනී

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

අද දෙවන දිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහු විසින් පවත්වන ලද දේව මෙහෙය එක දී ආගමික ආතතිය ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුට ගැනීම සිදු කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!