දෙසැම්බර් මාසයේ ඩොලර් මිලියන 569 ක ප්‍රේෂණ ශ්‍රී ලංකාවට.

දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 569.7ක ප්‍රේෂණ ලැබී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකාර පවසයි . අතර, 2022 මැයි මාසයේදී මා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් දා සිට මුළු මුදල ඩොලර් බිලියන 8.72 දක්වා ඉහළ ගොස් ඇතිබව ඔහු පවසයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!