දුෂ්මන්ත චමීරට බංග්ලාදේශ තරගාවලිය අහිමි වෙයි…

මාර්තු මස ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ශ්‍රී ලංකා නිත්‍ය වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර හට අහිමි වී තිබේ. ඔහුගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහුට එම තරගාවලියට ක්‍රීඩා කළ නොහැකිවන බව වාර්තාවේ.

බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකාපිල පන්දුවාර 20-20 තරග 3ක් සහ එක්දින තරග 3 කට මුහුණ දීමට නියමිත අතර දුෂ්මන්ත චමීරට එකි තරග සියල්ලම අහිමිවනු ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!