දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා දිලිත් ජයවීරගේ වේදිකාවේ.

දකුණු ආසියාවේ වේගවත් ධාවන ශූරයා ලෙස කිරුළ දිනා සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ෂෙහාන් අඹේපිටිය මව්බිම ජනතා පක්ෂය පක්ෂයේ වේදිකාවට ගොඩ වී තිබේ. ඒ එම පක්ෂයේ කුරුණෑගල දිසා සමුළුව පැවැති අවස්ථාවේදීය. මෙම සමුළුව පැවැත්වුණේ පක්ෂයේ නායක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවිරගේ ප්‍රධානත්වයෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!