දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්. වාහන ගමනාගමනයට බාදා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊට සුළු මොහොතකට පෙර වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුවී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් ගන්නා මංතීරුවේ රථ වාහන ගමනාගමනය මෙලෙස දොඩන්ගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරුව අසලින් අවහිර වී ඇත.

කඩිනමින් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ දරණ බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!