තුර්කියට ගංවතුරක් 14 ක් මරුට

තුර්කියේ ප්‍රදේශ කිහිපයකට ක්ෂණික ගංවතුරින් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ගංවතුරින් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පන බලපෑම් වලින් නිවාස අහිමිව කූඩාරම් සහ තාවකාලික බහලුම් නිවාසවල රැඳී සිටි පිරිස් ගංවතුරින් දැඩි බලපෑමට ලක්ව ඇත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *