ඩෙංගු මට්ටු කරන්නට වොල්බැකියා සටනට බසී…

ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් කොළඹ ප්‍රදේශ කිහිපයක මදුරු මර්ධනය සඳහා වොල්බැකියා බැක්ටීරියාව යොදාගැනීමට තීරණය කර ඇත.

මෙම බැක්ටීරියාව මදුරු ගහනයන් වෙත මුදාහැරීම පර්යේෂණ මට්ටමින් සිදු කිරීමට නියමිත බව එම ඒකකය පවසයි. මේවන විටත් දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර
පවසයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!