ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයන් හතර දෙනෙක් පොලිසියට

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනා චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර යන ක්‍රීඩකයින් පොලිස් නිළධරීන් ලෙස පොලිස් දෙපාර්තුමේන්තුවට බඳවා ගෙන තිබේ .

මෙම ක්‍රීඩකයන්ගෙන් චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස බඳවාගත් අතර, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර පොලිස් පරීක්ෂක ලෙස පත්වීම් භාර ගෙන ඇතිබව් වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!