ජනපති රනිල් කෙන්යාවේ ශ්‍රීලාංකික ව්‍යවසායකයන් හමුවෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කෙන්යාවේ වෙසෙන ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින් අතර ඵලදායී සාකච්චාවක් ඊයෙ පැවැත්විනි. එහිදී දෙරට අතර සහයෝගීතා අවස්ථා සහ ශක්තිමත් සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා සාකච්චා විය.

මෙම ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වයට සහ ආර්ථිකයට දායක වීමට හිතකර පරිසරයක් ඇති කිරීමට කැපවන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන්ට පූර්ණ රාජ්‍ය සහය ලබා දෙන බවට සහතික විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!