චීනය මට්ටු කරන්නට ඇමරිකාවෙන් ඕස්‍ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන් තුනක්

න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් නිෂ්පාදනය සම්බන්ධයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව එකඟතාවකට පැමිණ තිබේන බව වාර්තා වේ.

එම රටවල් තුන එක්ව ගොඩනගා ගත් ඕකස් ගිවිසුමට අනුව ඔස්ට්‍රේලියාව මූලික වශයෙන් අමෙරිකාවෙන් න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් තුනක් මිලදී ගැනීමට නියමිත බවත් පසුව මෙම රටවල් තුනේම තාක්ෂණය භාවිත කරමින් නව සබ්මැරීන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත බවත් වාර්තා වේ.

ඉන්දු පැසිෆිස් කලාපයේ චීන බලපෑමට එරෙහිව ප්‍රහාරක හැකියාව වර්ධනය කරගැනීමේ අරමුණ සහිතව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *