චීනයෙන් ඌරු මස් රස කෝපි පානයක්…

චන්ද්‍ර අලුත් අවුරුද්ද සනිටුහන් කිරීම සඳහා චීනයෙන් නව පානයක් හදුන්වා දී ඇත. “Abundant Year Savory Latte” ලෙස මෙම නව පානය නම් කර ඇති අතර මෙය ඌරු මස් රසැති කෝපි වර්ගයකි.

මෙම පානය ලෝක ප්‍රසිද්ධ කෝපි අවන්හල් ජාලයක් මඟින් හදුන්වා දී තිබේ. Dongpo Braised Pork Flavor Sauce, කෝපි සහ කිරි මිශ්‍ර කර මෙය සාදනු ලැබේ. මෙම පානයෙහි මිල යුවාන් 68 (ඩොලර් 9.45) වේ.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!