ගනේමුල්ලේ සංජීවගේ අවි ගබඩාවක් වත්තල පාසැලකින් සොයාගනී .

වත්තල ප්‍රදේශයේ පාසලක ක්‍රිකට් භාර ගුරුවරයාගේ කාමරයේ සඟවා තිබීයදී ටී 56 ගිනි අවියක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත. මෙම ගිනි අවිය සංවිධානාතමක අපරාධකරුවෙක් වන ගනේමුල්ලේ සඦීවට අයත්බව මුලික විමර්ශණ වලින් තහවුරු වු බව බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

මෙම ගිනි අවිය සමග එම කාමරය තුළ තිබි ටී 56 ගිනි අවි සඳහ යොදාගන්නා මැගසින් 04ක් සහ මි:මී:9 උණ්ඩ 18ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත . සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!