කොළඹ වරාය උණුසුම් වෙයි

වරාය වෘත්තීය සමිති මේ වන විට වැඩවර්ජනය ක්‍රියාත්මක කරමින් සිටියි. අද දිනයේ එහි බොහෝ සේවා ක්‍රියාත්මක නොවන අතර එහි ආරක්ෂාව සඳහා නාවික හමුදාවද යොදවා ඇති බවයි සඳහන් වන්නේ.

වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරියේ පිරිසක් වරාය සේවකයන්ට රාජකාරීවල නිරතවන ලෙස දැනුම්දීම හේතුවෙන් සේවකයන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *