කොලොන්නාවේ සත්‍යග්‍රහයෙන් තෙල් බෙදීමට බාධා නෑ

ඛනිජ තෙල් සංස්ථාව කෑලි කඩා විකිණීමට එරෙහිව අද උදෑසන කොලොන්නාව නිමාව ඉදිරිපිට ආගමික වතාව කින් පසු ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. සත්‍යග්‍රහය පැවතුනද තෙල් බිදීමට කිසිදු බාධාවක් නොමැති බව වෘත්තීය සමිති එකමුතුව පවසයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ මේ සඳහා විසඳුමක් නොලැබුණොත් අඛණ්ඩ උපවාසයක් දක්වා තමන් කටයුතු කරන බව වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර සිටියාය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *