කෙහෙළිය ගැන රහස් 10 ක් අද සී.අයි.ඩි යට.

.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිදුකළ දූෂිත ක්‍රියා සම්බන්ධ වැදගත් ලේඛණ දහයක් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනා බව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසයි.

මහනුවර මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි‍යන් හමුවීමෙන් අනතුරුව පැවැති මාධ්‍යහමුවේදී ඔහු මේ බව පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!