කටුනායක අධිවේගී මාර්ගයේ තවත් මාරක අනතුරක්

අධිවේගී මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටසේදී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ.

එම අනතුරෙන් විදීශිකයෙක් මියගොස් ඇති අතර, සෙසු තුවාල කරුවෝ රාගම රෝහලට ඇතුළත් කර ඇත.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!